Monday, October 19, 2015

1900 බර ගනන්වල චිත්‍ර කතා පත්තර



ඉස්සරම ඉස්සර කාලෙ ඉතින් අපි සතියක් බල් ඉන්නව පත්තර මාම එනකන් චිත්‍ර කතා පත්තරේ කියවන්න.එතකොට මේ කාලෙ වගෙ සමාජ ජාල වෙබ් අඩවිවත්,අන්තර්ජාලයවත් ,දියුනු මුද්‍රිත මාද්‍යවත් තිබුනෙ නැහැනෙ ..එකම පිහිට පත්තර මාම.
එක එක වයසෙ අයට එක එක පත්තර තිබ්බ

( අන්තර් ජාලයෙ විසිරී තිබුන පත්තර ටිකක් එක තැනකට දැම්මෙ  ශ්‍රී ලන්කා ච්ත්‍ර කතා මුහුණු පොතේ පිටුවෙන්
අයිතිය් සම්පූර්නම එය සතුයි )

මේ විදියට තව ජාති පත්තර තිබුන.සමහර එව්ව හොරෙන් බලපු පත්තර.සමහර එව්වගෙ නම් මතකත් නැහැ,හොය ගන්නත් බැහැ..

නමුත් රසවත් සුන්දර අතීතයක් අපිට තිබුන කියන්න පුලුවන්.මොකද සතියක් බලන් ඉන්නව කියන්නෙ මහ පුදුම දෙයක් වුනත් ඉවසා සිටියෙමු.




පාසල් යන අයට

විජය පත්තරේ
විදුසර පත්තරේ වගේ දැනුම බෙදන ඒව
සිගිති
බුදු මිහිර
ජාතක කතා
මිහිර

තරුන වයසෙ මල් සරාලට  පත්තර

සිවුරස
ස්වර්ණ
මල්සර
සමනල
සම්පත
සුමිහිර
ප්‍රාර්ඨ්තනා
ස0කලන
තරුන් වයසෙ මල් සරාලට 
දසුන පත්තරේ.
ච්ත්‍ර මිත්‍ර
සිත්තර 
සත්සිරි
සතුට
මධුර
හිතවත
සත්මිණ
ජීවිතය
සිසිල
රසික
හීසර
වරුණ 
සත්වරුණ
සදූ
චිත්‍ර කතා
මවිත
හිතවත
සිකුරු
සදරැස
ස0රස
සුහද
සදා වාසනා





































තව තියෙනව කියල හිතෙනව මතක සහ සොයා ගත්ත ටික ඔයාලත් එක්ක බෙදා ගන්න කියල හිතුන




10 comments:

  1. ඉස්සර තිබ්බා සුකිරි, මීපැණි කියලා මොන්ටිසෝරි පත්තර දෙකක්. මම මෙට්ටේ අස්සේ ගහලා එකතු කලා මතකයි

    ReplyDelete
  2. ස්තුතියි සහෝ මතක් කලාට
    ඔව් මචන්.මට මතකයි.හරිම රසවත් කාලයක්..පින්තූර පාට කරනව.එක එක වැඩ

    ( ඊට පස්සෙ ලොකු ලොකු පත්තර කොට්ටෙ අස්සෙ දාගෙන බලපුවත් තියෙනව...18 +)

    ReplyDelete
  3. මම දන්න අතීතයෙ සත්සිරි/සිත්තර තමයි.
    අපි පොඩි එව්වො නිසා මැද පිටුවෙ තියෙන විහිළු කතා තමා බලන්නෙ.

    පත්තර ඒජන්සිය නිසා ඒ අතීතය දන්නෙ..
    ජය !

    ReplyDelete
  4. ස්තුතියි සහෝ
    ඔව් සැම්.ඔයගෙ කතාව හරි.ඉස්සර උනත් ච්ත්‍ර කතාවල්ත් තිබ්බෙ ටිකක් වෙන්ස් කතා තමයි.රසවත් කාටුන්නම් තිබ්බ
    කැමිලස්ගේ ගජමෑන්,දො0සේතන් වගේ හිනා යන ඒව
    මම උනත් මේ සේරම බැලුවෙ අපෙ ගේ ගාව හිටිය පවුලක් අනේ අප්පේ කියන්න බෑ cඉත්‍ර කතා පත්තර සෙට් එක ගේනව කන්න නැතත්..පස්සෙ පස්සෙ කැම්පස් හොස්ටල් ගියාම ඉතින් කොල්ලො ගේනව වැල් චිත්‍ර කතා පත්තර..හ..හ...නමුත් දැන් නම් ඔක්කොම අන්තර්ජාලයෙතියෙන්නෙ ඔය අගේට
    අපේ වීරයො ටෝගා,යුනිකෝ.ටාසන්,අභීත,ගැමුණු වගේ කතා තමඉතින් ඊට් පස්සෙ කතාව අදටත් ජනප්‍රියයි නේද?දසුන පත්තරේ

    ReplyDelete
    Replies
    1. mata sittara satsiri dasuna madura parana pattara tika gannna vidihak kiyannna 0712358273

      Delete
  5. mata sittara satsiri dasuna madura parana pattara tika gannna vidihak kiyannna 0712358273

    ReplyDelete
  6. mata sittara satsiri dasuna madura parana pattara tika gannna vidihak kiyannna 0712358273 ane loku udauwak pin at wenawa

    ReplyDelete
  7. ME PATTARA tika mata hoyaganna vidihak kiyannna pin at wenawa 0712358273

    ReplyDelete