Monday, October 26, 2015

පතිවත ( නිසදැස් )


ඉපදුන දා සිට
පියාගෙනුත්
වැඩිවිය ආ කල
සහෝදරයන්ගෙනුත්
රැකවරණය තුළ
රැකගෙන
සුදුසු කල්හි
සුදුසු සහකරුවෙකුට පුදා
තම පරපුරට දායද කරන්න
ආරක්ශා කරන
පතිවත


5 comments:

  1. අැත්ත තමා..............

    ReplyDelete
  2. ඔබේ බ්ලොගයත් අපි සින්ඩි ගත කර ගත්තා.... බලන්න

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි..මාව එකතු කලාට...

      Delete
  3. ස්තුතියි @ කුරුටු @ අව0ක ආර්යන්
    පරිස්සම්කරල තියාගන්න අපහසු උනත් පිරිමි අපේ උනුත් වග කියන්න ඕන වෙලාවකට
    මොකද පතිවත එක්ක සෙල්ලම් කරල දාල යනව ගොඩක් අය

    ,,, පති කුලයට යනකොට අරන් යන්න තියෙන එකම සම්පත,,,

    ReplyDelete