Wednesday, October 7, 2015

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා




ජාතියේ මුර දේවතාවන් වන ගුරුවරුන් නමදිමු
ආචාර්‍ය භක්තිය
උගන්වන්නා ආචාර්‍යවරයා වේ,භාශා ශාස්ත්‍ර පමණක් නොවහස්ත කර්මාන්තය වෙලදාම ආදී දේද උගන්වනා ආචාර්‍යවරයා වේ.ඔබගේ ජීවිතය කෙසේ නමුත් යහමගකට පමුණුවා ගැනීමට මාර්ගය පෙන්වූ තැනණ්ත්තා ආචාර්‍යවරයා බව සැලකිය යුතුය
ඔබගේ ආචාර්‍යවරයාට ඔබ කොතරම ඔබ කොතරම ආදරය විය යුතුද ,ගවුරව කල යුතුද?ආචාරයැ භක්තිය ඔබ තුල යම් තරමක් බලවත්ද ?එතරමටම ඔබගේ දියුණුව අභිවුර්ධිය වැඩිවන්නේය.ගුරුව්‍රයා කෙරෙහි ඔබගේ භක්තිය ඇතිවිට ගුරුවරයාද ඔබට මහත් භක්තියෙන් ආදරයෙන් වැඩ කරයි උගන්වයි යහමග කියා දෙයි
එවිට ඔබගේ දියුණුව  පුර පක්ශයේ චන්ද්‍ර‍යා මෙන් දිනෙ දින දියුනු වේ
ගුරුවරයාගෙ හිත රිදවා ලැබියන්යුතු ආශිර්වාදය නොලදහොත් කිසිවිටක ඔබට දියුනු විය නොහැක.

6 comments:

  1. අනේ දෙයියනේ! හැම පෝස්ට් එකටම "මාතෘකාවක්" දැම්මොත් හොද නැද්ද?

    ReplyDelete
  2. අහ්....හොදමයි.....මන් ටිකක් බ්ලොග් කලාවට අලුත් ..අද සිට වැරදි අඩුපාඩු හදා ගන්නම්.ස්තුතියි ගිඩ වුනාට...

    ReplyDelete
    Replies
    1. හපොයි! මාත් තාම කිරි සප්පයෙක් බොග් ලෝකෙට..මේකයි සීන් එක,සින්ඩිවලින් මේකට එද්දි මාතෘකාවක් නැතුව තියෙද්දි එන්න අදිමදි කරනවා මොකක් ගැනද අද පෝස්ට් එක කියලා දල අදහසක් ගන්න බැරි නිසා.-පුද්ගලිකව මගේ අදහස විතරයි!

      Delete
    2. පිස්සුද එහෙම අහිතක් හිතන්න එපා..වරදක් කිව්වම ඊක හදාගන්න එක තමා හරි..වැඩ කරන ගමන් තමා බ්ලොග් ලියන්නෙත්.ලන්කාවෙන් පිට ඉන්නෙත්..නමුත් අඩුපාඩු හදන් යන්නම්..සහො නිතරම් ඉන්න..
      ඔයා හරි මාතෘකාව නැත්නම් කෙනෙක් බලන්නෙ නැහැ තමා

      Delete
  3. Wow harima lassanai thankyou����������

    ReplyDelete