Saturday, September 17, 2016

ගැහැනුන්ගේ කඳුළු





ගැහැනුන්ගේ
නෙත’ගින් ද සිතැ’ගින් ද
රිදවා රිදවා ගලන ඒ
උණුසුම් කඳුළැලි...

සිව් දිගින් ගලා ඇවිදින්
ලෝකය ම උතුරා යන දාක...
ඒ උණුහුම් කඳුළු අතර ම
ඒවාට ඉඟිද බිඟිද දුන්
ඒ කෘර මිනිසුන් ම
ගිලී යන විට
සියල්ලසිදු වී
හමාර ය


************

3 comments:

  1. ඇයි ඉතින් එහෙම වෙන්න දීල බලාගෙන ඉන්නේ...කවිය අපූරුයි

    ReplyDelete
  2. අම්මො පුරුශ ආදිපත්‍ය භයානකයි............**********************************

    ස්තුතියි ඔයාට ගොඩක්ම

    ReplyDelete
  3. හම්මේ...
    පිස්සු හැදෙනවා කියෝන කොට...

    මොනා වුනත් කතාව සහතික ඇත්ත.

    ReplyDelete