පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link

Wednesday, November 4, 2015

අනේ බොල ආයුධ පුහුණුව --( නිසදැස් )

.

රටේ අච්චර
කරන්නට වැඩ
තියෙනකොට මුන්
ඉල්ලනව තව
වෙඩි තියන්නට
කා කොටා ගන්නටත්
උපන්ගෙයි සාක්ෂතරාවය 
නැති සමහරක් ඇමතියො
ආරක්ෂාව මදිලු
මේ ජනතා නායකයොලු
මුන්ට ඕනෑ දෙන්ට විගහින්
මොන්ටිසෝරියෙ පෙලපොතේ සිට
----------------------------------------------
තරුන පරපුර නැතිව රැකියා
ස0වර්ධනය දැන් අඩියටම වී
තේ වෙලෙන්දන් අඩති සැමදා
නාය ගිය උන් තාම අසරණ
රටේ නායක ඒරොප්පෙමලු
හුදී ජනයා කරපු ගොන්කම
කියා හිත හිත හූල්ලති දැන්
අනේ මෙහෙමත් ගොන් ටිකක් අපි
පත් කරන්නෙමු 48 සිට....

*************************
අපි
විමුක්තිය හොයන්න සංසාරෙ තිබුණාවෙ
මේ බවේ ඔන්න ඔහෙ ගෙවුණාවෙ