පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link
(Move to ...)
දහම් පාසල් පොත් සියල්ල මෙතනින් බලන්න් කියවන්න
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
▼
Tuesday, March 24, 2020
ඇය අම්මා නම් විය........................
නුඹත් මවක් වන්නට ඇත
දරුවන් එක දෙක වදාපු
මව් සෙනෙහස අභියස නෑ
ලොව කිසිවක් එරෙහි වන්නෙ
ලැබුණ පුන්චි විරාමයේ
නෑ කිසි විටකදි සැලුනේ
භය සංකා වට නොසැලී
යමු මේ දිවි ගමන පුතේ
1 comment:
Ajith Dharma.
March 27, 2020 at 10:54 AM
අම්මා ගැන මොන විධිහේ කවියක් ලීවත් ලස්සනයි
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
අම්මා ගැන මොන විධිහේ කවියක් ලීවත් ලස්සනයි
ReplyDelete