මග තොටදී අද සාමා හමු විය
ඇය ගුරුතුමියක් ඉස්කෝලේ
අමරත් බැදලලු පුතෙක් ඉන්නවලු
ඇය කී පසුවයි දැන ගත්තේ
අපි දුට් සල් ගස කපා දමාලූ
මුළු පරිසරයම එහි වෙන්සලු දැන්
දරා ගන්න බැරි ඒ ශෝකෙන් සිටි
නයනා සමුගත්තලු රහසේ
සල් ගස නයනා සාමා සිහි වී
මගේ හදත් සැලුනා රහසේ
කවදත අමතක නොවෙනා කාලෙක
සුන්දර මතක තිබ්බා අප හට
ආයෙත් යන්නට ඇත්නම් පාසල්
හිත මගෙ කියනව මට ඇසුනා
එකේ ප0තියේ ඒ පිටු අතරේ
ආයෙහ්ට් මගෙ හිත ඇදිල ගියා
අපූරුයි දුශාන්. මේක කියවද්දී " සුළඟේ ලෙලෙනා" ගීතය මතක්වුණා.
ReplyDeleteජයවේවා!!!
සාමා තාම ඉන්නවලු. අපේ දරුවන්ගෙ ලෝකවල!! අපි එතැනින් ගම්පෙරලියත් පහු කරන් මහිලාවංශෙට ඇවිත්
ReplyDelete'"පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ'" ගීතය නිර්මාණය වෙන්නෙත් එතනින්මයි..
ReplyDeleteලස්සන නිර්මාණයක් දුෂා