පාට කොඩි දී දිනය ඔබෙ කී
දවසෙ කුලියත් දී
මැති ඇමති එක්ව කා බී
පායපන් හිරු කී
හෙට දිනත් සරු වෙයි කී
කියා නැටුවත් වෙහෙසී
මුළාවකටම තවත් යට වී
වසර හැට නවයක් ගත වී
සමරමු කො අපි කී
එකෙක් නෑ ගැති වී
නගන්නට යළි රට එක් වී
මඩිය තර කරතී
උනුන් හොද හැට් කා බී
පිට රටට ගැති වී
සිහල ගැති අමතක වී
සියලු දේ විකින
රටම උකසට විකිනී
හෙට දිනක දියුණූ
රටක නෑ දකිනූ
සැම කල්හිම අසමූ
උන්ගෙ වැදි බන පමනක්ම ඇසුනූ.