පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link
▼
ගැහැනුන්ගේ කඳුළු
ගැහැනුන්ගේ
නෙත’ගින් ද සිතැ’ගින් ද
රිදවා රිදවා ගලන ඒ
උණුසුම් කඳුළැලි...
සිව් දිගින් ගලා ඇවිදින්
ලෝකය ම උතුරා යන දාක...
ඒ උණුහුම් කඳුළු අතර ම
ඒවාට ඉඟිද බිඟිද දුන්
ඒ කෘර මිනිසුන් ම
ගිලී යන විට
සියල්ලසිදු වී
හමාර ය
************
ඇයි ඉතින් එහෙම වෙන්න දීල බලාගෙන ඉන්නේ...කවිය අපූරුයි
ReplyDeleteඅම්මො පුරුශ ආදිපත්‍ය භයානකයි............**********************************
ReplyDeleteස්තුතියි ඔයාට ගොඩක්ම
හම්මේ...
ReplyDeleteපිස්සු හැදෙනවා කියෝන කොට...
මොනා වුනත් කතාව සහතික ඇත්ත.