අව්වට වැස්සටහුරු මිනිසුන්ගෙන්ඩා බිදු එකිනෙකඑක් කර ගොඩ නැගුරට සීත කාමරෙන් සීත වාහනෙන්අව්වට වැස්සට බය මිනිසුන්විත්උඹලගෙ දවසයිඋඹලා දෙවියන්යයිකෑම එකක් දීපාට කොඩියකුත් දීබෝතලයකුත් දීයන්න ගියා උන්හෙට සිට නැවතත්අපි වහලුන් කර
No comments:
Post a Comment