Sunday, February 2, 2020
ප්ලාස්ටික් වෙනුවට පුවක් පට්ටෙන් කෑම පිගන්,පෙට්ටි
ඔන්න තවත් contact එකක්
පුවක් කොලපතේ බත් කන්න කැමති ක😃වුද
පිටරට ප්ලාස්ටික් වලින් ලංකාව පුරවනවට විසඳුමක් දුන්නු වීර ලාංකිකයෝ....
👇👇👇
"මම #Nadeeka_Karannammunige. අපේ රටේ පුවක් ඕනතරං තියෙනව. අපි පුවක් කොළ වලින් නැවත පාවිච්චි කරන්න පුලුවන් කෑම පෙට්ටියකුයි Plates වර්ග 5කුයි හදනව.
මේව වියලි කෑමත් එක්ක මාස 6ක් වුනත් හොඳට තියෙනව. තෙත කෑමත් එක්ක සෝද සෝද පාවිච්චි කලොත් මාස 2ක් නැවුම් විදියට තියෙනව.
මේ වැඩෙන් මිනිස්සුන්ට රස්සා ලැබෙනව. නව වෙළඳපලක් නිර්මාණය වෙනව.
වැදගත්ම දේ පිළිකාකාරී ප්ලාස්ටික් පොලිතින් වලින් පරිසරේ රැකෙනව. අනාගත පරපුරේ සෞඛ්‍ය රැකෙනව."
පරිසර හිතකාමී විදියට කෑම කන්න කැමති අය මේව ගන්න ඕනනං කෝල් කරන්න 0777 724072
අපේ ව්‍යාපාරයේ නම eco product company. තියෙන්නෙ ඇඹිලිපිටියෙ.
We make biodegradable lunch boxes, lunch plates and dishes from arecanut leaf. This is original “made in Sri Lanka” product.
If you appreciate eco friendly dining please call us for orders at 0094 777 724072
This will stay fresh up to 6months with dry food.
With wet food will stay fresh for two months.
Subscribe to:
Post Comments (Atom)
Top
සාමය උදාවන ගාසා තීරය
යුද්ධය යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...
Popular
-
Those were the observations of the 13th century poet-king, Parakramabahu 11 of Dambadeniya. He marveled at the beauty of disporting m...
-
ඉතිහාසය ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද දහම්ි පාසල දිවයිනේ ප්‍රථම දහම් පාසල වශයෙන් ඉතිහාසගත වී ඇත. එය ආරම්භ වූයේ කි‍්‍ර.ව. 1895 අ...
-
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ජා තියේ මුර දේවතාවන් වන ගුරුවරුන් නමදිමු ආචාර්ය භක්තිය උගන්වන්නා ආචාර්යවරයා වේ,භාශා ශාස්ත්‍ර පමණක් න...
-
ඉස්සරම ඉස්සර කාලෙ ඉතින් අපි සතියක් බල් ඉන්නව පත්තර මාම එනකන් චිත්‍ර කතා පත්තරේ කියවන්න.එතකොට මේ කාලෙ වගෙ සමාජ ජාල වෙබ් අඩවිවත්,අන්තර්ජාල...
-
කයිය කියල කියද්දි එක පාරටම ඔන්න අරූගෙ හෙන කයිය..ඌ හෙන කයිවාරු කාරය කියල මටත් බනීද මන්ද... වර්තමානය වන විට අතිතය කනපිට...
No comments:
Post a Comment