අමුතු ඇටේ අමුතු කතා අමුතු
අමුතු දොස්තරු
අමුතු ගුරුවරු
අමුතු හිමිවරු
අමුතු ආණ්ඩු
මොන අමුතු එව්ව ආවත්
අමුතු ඇටේ හැදෙයිද කවදාවත්
😄🧘🧘🧘
8 වෙනිදා අවසන් වූ අමුතු දොස්තර නාට්‍ය ප්‍රේක්ශකයාට දෙයක් දීල රහසේම නික්ම ගියා.
අමුතු දොස්තර පමණක් නෙවේ මීට කලිනුත් නාට්‍ය කීපයක්ම ව්ශාල ප්‍රේක්ශක ප්‍රතිචාර මැද නික්ම ගියේය.
නාට්‍යක් තුළින්ද සමාජයට ආදර්ෂයක් දිඋ සමාජයේ එක් පුරවැසියෙක් හෝ ඒ තුළින් යහමගට පැමිණේ.ප්‍රේක්ශකයා සිතන්නට පතන්නට ගන්නා අතර තව පෞරුෂය ඉන් ගොඩනාගා ගැනීමට පෙළඹේ.එය සමාජයට රටට අනාගතයට ඉතා වටිනාකමක් වේ.
මේ වන විට අමුතු ගුරුවරු අමුතු සේවකයො බිහිවෙම්නින් පවතින අතර ඔවුන් රැල්ලට හසුවී රැල්ලේම ගසා යාවිද.................
🧘🧘🧘🇱🇰🇱🇰🇱🇰
No comments:
Post a Comment