යුද්ධය යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇතිවූ සටන් වලට වර්ධනය වී ඇත. 'යුද්ධය' යන වචනය වර්තමානයේ ඕනෑම අරගලයකට භාවිතා වේ.
"ගාසා තීරය ගාසා ගැටුම් " අපි පොඩි කාලෙ සිටම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධය වලි අසා/ දැක ඇත.දශක 30 කට අධිකව ඇසෙනා ගාසා යුද්ධය අවසන් වී එහි වෙසෙනා සියළු වැසියන්ට සාමයෙන් සතුටින් ජීවත් වීමට නිසැකවම කාළය එළඹේ නම් එයා ඉතා අගනේය.
යුද්ධයක් පටිපාටි ගත කිරීමකට වඩා යුද්ධයක් භාරගැනීමෙන් යුද්ධයකට කරන පෙළඹවීම අතිමහත්ය. යුද්ධයක නිරතවීමට රටක නායකත්වයෙන් , හමුදා බලකායන්ගෙන් සහ රටවැසියන්ගෙන් මනා සහයෝගයක් තිබීම අනිවාර්යය වේ. නිදසුනක් ලෙස රෝමයේ සිදු වූ III වන Punic යුධ ගැටුමේදී සොල්දාදුවන් තම සතුරා නැවත නැගී සිටීම වළක්වාලන අරමුණ පෙරදැරි කොට ගෙන දැඩි අභිප්‍රේරණයකින් සටන් වැදුණහ. සටන් තම දිවිය හා සම්බන්ධ කරගෙන යුධ වදින සියල්ලන්ම ජයග්‍රහණයකට මග පාදා ගනී. “ඩාරියන්ඩෝර්මර්” ගේ “Why Nations Go to War” [රටක් යුද්ධයකට පෙළඹෙන්නේ ඇයි?] නම් කෘතියට අනුව යුධ වදින පාර්ශව දෙකම යුද්ධය වෙනුවෙන් විශාල කැපවීමක් කළ යුතු වේ. තවද, යුධ කටයුතුවලින් පසුව ලැබෙන ප්‍රතිලාභ [තුවාල කරුවන්, වියදම්] ආදිය පිළිබඳව සර්ව ශුභවාදී ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, සතුරු චේතනාවන් පිළිබඳව ද අවබෝධයෙන් සිටිය යුතු බවත් කර්තෘවරයා වැඩිදුරටත් පවසයි
යුද්ධ නොමැති කාලයක් නොමැති බවයි.සාමය ඇති කාලයක් ද නොමැති බවයි. සාමයක් ඇතැයි සිතෙන කාලය තුළ සිදුවන්නේ තවත් විශාල යුද්ධයකට සූදානම් වීමයි. එසේත් නැතිනම් මෙම කාලය ඇතීවී තිබෙන්නේ යුද්ධය විශාල බලයක් මඟින් නවතා තැබීමෙනි. උදාහරණයක් ලෙස පැක්ස් බ්‍රිටැනිකා දැක්විය හැකිය.
බොහෝ කල්.ගත වී හෝ ඊශ්‍රයලය / පලස්තීනය ( ගාසා බලවතුන්) ගන්නා වූ මෙම තීරණය ලොවට සාමයක් වුවද යුධ වැද්ද වූ නායකයන්ට මොනාද ලැබුණෙ ?.බිළිඳාගේ සිට මහළ්ලා දක්වාත් ජීවිත අහිමි වීමත් ඔවුන් ගොඩනගාගත් දෑ අහිමි වීමත් පමනි...........
😰😰😰😰😰😰