පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link

Tuesday, December 13, 2016

පුන් පොහොදා වඳිමු





සාර සැකි කප් ලකක් සරා භවයෙන් භවේ
පුරා පාරමී දම්, පතා බුදු බව ලොවේ
නිරා මිස පී‍්‍රතියක් ලැබු නිවනින් සුවේ
අරා විදුරාසනය සමවතින් බැබළුවේ


සවන රැස් සරණියෙන් දිගන්තය එළි වුණේ
මෙත් දිවැස් දසුන වැද දුක් අඳුර දුරු වූණේ
සිවු සස්, නැණින් දැන සත් වගට යොමු වූණේ
නමා හිස් වඳිමු මුනි වෙසඟ පුන් පොහො දිනේ



1 comment:

  1. පහන් සිත් පුබුදුවා
    පහන් හැඟුමෙන් පේවිලා
    අසම සම වූ බුදුන් නමදිමු
    පහන් එළිය ලෝකෙට බෙදා........

    ජයවේවා!!!

    ReplyDelete