අමුතු ඇටේ අමුතු කතා අමුතු
Thursday, January 9, 2025
ක්ලීන් ශ්‍රී ලංකා සහ අමුතුදොස්තර (අ)මුතු ඇටේ
අමුතු දොස්තරු
අමුතු ගුරුවරු
අමුතු හිමිවරු
අමුතු ආණ්ඩු
මොන අමුතු එව්ව ආවත්
අමුතු ඇටේ හැදෙයිද කවදාවත්
😄🧘🧘🧘
8 වෙනිදා අවසන් වූ අමුතු දොස්තර නාට්‍ය ප්‍රේක්ශකයාට දෙයක් දීල රහසේම නික්ම ගියා.
අමුතු දොස්තර පමණක් නෙවේ මීට කලිනුත් නාට්‍ය කීපයක්ම ව්ශාල ප්‍රේක්ශක ප්‍රතිචාර මැද නික්ම ගියේය.
නාට්‍යක් තුළින්ද සමාජයට ආදර්ෂයක් දිඋ සමාජයේ එක් පුරවැසියෙක් හෝ ඒ තුළින් යහමගට පැමිණේ.ප්‍රේක්ශකයා සිතන්නට පතන්නට ගන්නා අතර තව පෞරුෂය ඉන් ගොඩනාගා ගැනීමට පෙළඹේ.එය සමාජයට රටට අනාගතයට ඉතා වටිනාකමක් වේ.
මේ වන විට අමුතු ගුරුවරු අමුතු සේවකයො බිහිවෙම්නින් පවතින අතර ඔවුන් රැල්ලට හසුවී රැල්ලේම ගසා යාවිද.................
🧘🧘🧘🇱🇰🇱🇰🇱🇰
Friday, January 3, 2025
මී මල්
මී පුප් ලදිම් දරු නොලදිම් රන් කැටි පුතා කෝ... කෝ...."
(මී පුප් = මී පුෂ්ප)
අලු කොබෙයියෝ කෑ හගන හඩට
මී මල් සම්බන්ධ කතාවක් තියෙනවා කොබෙයි අම්මයි තාත්තා යි
මී මල් ගල් තලාවක වේලෙන්න දාලා ඒවා සිය පුතාට බලාගන්න කියලා ඔවුන් නැවත ආහාර සොයන්න යනවා.
අව්ව සැර වෙලා මී මල් වේලිලා ඒවා සියල්ලම ගල්තලාවේ ඇලිලා නොපෙනී යනවා.
කොබෙයි අම්මායි තාත්තා නැවත ආවම මීමල් පේන්න නෑ.
ඒ මීමල් තමන්ගේ පුතා කෑවා කියලා හිතාගෙන කොබෙයි පුතාව කොටලා මැරුවලු 😥
නමුත් වැස්ස වැටුනම නැවත ඒ මීමල් ගල් තලාවේන් මතු වෙනවා.
ඒ දැක්ක කොබෙයියා දුකට පත් වෙලා කෑ ගහනවා...
"මී පුප් ලදිම් දරු නොලදිම් රන් කැටි පුතා කෝ... කෝ...."
(මී පුප් = මී පුෂ්ප)
Friday, November 15, 2024
Subscribe to:
Posts (Atom)
Top
සාමය උදාවන ගාසා තීරය
යුද්ධය යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...
Popular
-
Those were the observations of the 13th century poet-king, Parakramabahu 11 of Dambadeniya. He marveled at the beauty of disporting m...
-
ඉතිහාසය ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද දහම්ි පාසල දිවයිනේ ප්‍රථම දහම් පාසල වශයෙන් ඉතිහාසගත වී ඇත. එය ආරම්භ වූයේ කි‍්‍ර.ව. 1895 අ...
-
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ජා තියේ මුර දේවතාවන් වන ගුරුවරුන් නමදිමු ආචාර්ය භක්තිය උගන්වන්නා ආචාර්යවරයා වේ,භාශා ශාස්ත්‍ර පමණක් න...
-
ඉස්සරම ඉස්සර කාලෙ ඉතින් අපි සතියක් බල් ඉන්නව පත්තර මාම එනකන් චිත්‍ර කතා පත්තරේ කියවන්න.එතකොට මේ කාලෙ වගෙ සමාජ ජාල වෙබ් අඩවිවත්,අන්තර්ජාල...
-
කයිය කියල කියද්දි එක පාරටම ඔන්න අරූගෙ හෙන කයිය..ඌ හෙන කයිවාරු කාරය කියල මටත් බනීද මන්ද... වර්තමානය වන විට අතිතය කනපිට...