Friday, January 10, 2025

Passport වර්ගීකරණය - 2025


 2025 වර්ෂයේ ලොව ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 ස්ථානය

සිංගප්පූරුවර හිමිවේ...



Thursday, January 9, 2025

ක්ලීන් ශ්‍රී ලංකා සහ අමුතුදොස්තර (අ)මුතු ඇටේ

        අමුතු ඇටේ අමුතු කතා අමුතු 



අමුතු දොස්තරු

අමුතු ගුරුවරු

අමුතු හිමිවරු

අමුතු ආණ්ඩු 

මොන අමුතු එව්ව ආවත්

අමුතු ඇටේ හැදෙයිද කවදාවත් 
😄🧘🧘🧘


8 වෙනිදා අවසන් වූ අමුතු දොස්තර නාට්‍ය ප්‍රේක්ශකයාට දෙයක් දීල රහසේම නික්ම ගියා.
අමුතු දොස්තර පමණක්  නෙවේ මීට කලිනුත් නාට්‍ය කීපයක්ම ව්ශාල ප්‍රේක්ශක ප්‍රතිචාර මැද නික්ම ගියේය.
නාට්‍යක් තුළින්ද සමාජයට ආදර්ෂයක් දිඋ සමාජයේ එක් පුරවැසියෙක් හෝ ඒ තුළින් යහමගට පැමිණේ.ප්‍රේක්ශකයා සිතන්නට පතන්නට ගන්නා අතර තව පෞරුෂය ඉන් ගොඩනාගා ගැනීමට පෙළඹේ.එය සමාජයට රටට අනාගතයට ඉතා වටිනාකමක් වේ.
මේ වන විට අමුතු ගුරුවරු අමුතු සේවකයො බිහිවෙම්නින් පවතින අතර ඔවුන් රැල්ලට හසුවී රැල්ලේම ගසා යාවිද.................
🧘🧘🧘🇱🇰🇱🇰🇱🇰

Friday, January 3, 2025

මී මල්




 මී පුප් ලදිම් දරු නොලදිම් රන් කැටි පුතා කෝ... කෝ...." 

(මී පුප් = මී පුෂ්ප)

 අලු කොබෙයියෝ කෑ හගන හඩට

 මී මල් සම්බන්ධ කතාවක් තියෙනවා  කොබෙයි අම්මයි තාත්තා යි 

මී මල් ගල් තලාවක වේලෙන්න දාලා ඒවා සිය පුතාට බලාගන්න කියලා ඔවුන් නැවත ආහාර සොයන්න යනවා. 

අව්ව සැර වෙලා මී මල් වේලිලා ඒවා සියල්ලම ගල්තලාවේ ඇලිලා නොපෙනී යනවා. 

කොබෙයි අම්මායි තාත්තා නැවත ආවම මීමල් පේන්න නෑ. 

ඒ මීමල් තමන්ගේ පුතා කෑවා කියලා හිතාගෙන කොබෙයි පුතාව කොටලා මැරුවලු 😥

නමුත් වැස්ස වැටුනම නැවත ඒ මීමල් ගල් තලාවේන් මතු වෙනවා. 

ඒ දැක්ක කොබෙයියා දුකට පත් වෙලා කෑ ගහනවා...

"මී පුප් ලදිම් දරු නොලදිම් රන් කැටි පුතා කෝ... කෝ...." 

(මී පුප් = මී පුෂ්ප)

Friday, November 15, 2024

ඉල් මහ සැමරුම



වැඩිම ගවයන් පිරිසක් නිදහස් කළ එකම පොහොය දිනය අද .....

අභය ධානය සදහා සහභාගි උන් හැමෝටම බොහොම පිං 🙏🌝





සාදය හමාරයි රටම උදාරයි





සාදය හමාරයි

 රටම උදාරයි

හොරු ටික ගෙදර යැවූ වගයි

මින්ස්සුන්ගෙ මොළය පෑදුණයි


🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular