මුහුදු හතෙන් එහා දීප0කරේක
රැකියාවකට ආ දා
ලක්ශයක් මිනිසුන් අතර
මා වෑදගෙන සිනා සෙන්නට
උඹලගෙන් එකෙකුවත්
මොහොතකටවත් හිටියෙ නැත
මෙහෙ ගෙල මිරිකෙන තනිකමම මිස
කෝටියක් කට හඩවල් ඇසුනද
කෑවාද බීවාද විමසන
උඹලගේ සෙත් පිරිත් හඩ
සමග හවසට එකතු වී ගී ගයන්නට
අද නැත
සීත් හිම කැට බිම දිගේ
ගලන විට
වානෙ ලෙසින් උණු දොය නාමි
හිරු පුපුරා ලාවා වැහි වහිනකොට
ඇන්ටාටිකාවෙන් එන සීත් දිය නාමි
උඹල එක්ක එකතු වී වැව් ඇල දොල
ග0ගාවල
දිය බු0 ගසපු සෙනෙහසේ වතුර පොද
අද මෙහි නැත මිතුරන්නි
ඉතින් මම ඇදේ ලැගගෙන අතීතය වමාරමි
ප්‍රෝටීන් ගනු පිණිස
No comments:
Post a Comment