පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link

Wednesday, October 12, 2016

නූතන ජීවක වෙදදුරන්








”ඉඳගන්න”.
”හිටගන්න”.
”ප්‍රෙෂර් අද වැඩිවගේ.”
”බෙහෙත් වැඩිකර බලමු.”
”එහා ෆාමසියෙන් ගන්න.”
”එන මාසේ මුල ආයෙ.”
”සුළු ගාණක් මගේ
ගාස්තුව වැඩි වෙලා.”
මේ බෙහෙත් ටික බීල
ඇවිත් මා හමු වන්න
වෙනසක් නෑ වගේනම්
ආයේ වෙනසක් කරමු
”ඊළඟ නොම්මරෙ එන්න.”




2 comments:

  1. "එහෙනම් මම ගිහින් එන්නම් දොස්තර නෝනේ"
    "අනේ දොස්තර නෝනා කොච්චර කරුණාවන්තද?"
    "ඉස්පිරිතාලෙදි නම් හරි සැරයිලු.
    හිනාවක් ගෑවිලාවත් නෑලු.
    ලෙඩ්ඩුත් එක්ක කථා කරන්නේවත් නෑලු"
    "වැඩ වැඩි හින්ද වෙන්නැති මගේ හිතේ"
    "ඒත් මෙතනදි දොස්තර නෝනා හරි හොඳයිනේ"

    ජයවේවා!!!

    ReplyDelete

  2. ස්තුතියි සොයුර

    ආ මෙතනදි අර සල්ලිද මොනාද ලැබෙනවනෙ
    දත් කැකුළු පාලා
    සුරතල් සිනා සීලා
    බොලද බස් දීල
    සල්ලි අරගන් ඇගිලි නවලා
    නොමිලේ ඉගෙනගෙන
    මිළ අධික සේවය

    ReplyDelete