Monday, November 21, 2016

කවි සිතුවම් පුබුදනා රාත්‍රිය











සුමුදු මුදු වළා අතරින්

පුන්සද එබෙනා
බැබිල මල් සදිසි 
තරු පොඩිති අහසෙ දිලෙනා
කැකුළු මල් ඕවිල්ලෙ
සිගිති පිනි බිදු නිදන රාත්‍රිය
නෙක නාද රටාවෙන්
රැහැයි පළගැටි ගායනා
සුමුදු සේපාලිකා කඩුපුල්ද
මුදු සුවද මුදා සුළගට
නෙත් හරින 
තුරුලතා නැලවෙමින් මද පවනෙ
කවි සිතුවම් පුබුදනා රාත්‍රිය
බලන්න නිමේශයකට
කොතරම් සුන්ද




1 comment:

  1. සඳද හරි පෙම්බරයි රැස් දහර හෙමිහිට එබෙයි
    නිබඳ සක්මන් කරයි හදවතම සනහා දමයි
    සුවඳ කුසුමන් පුබුදවයි නිහඬතාවය නොම බිඳියි
    රැයද හරි සීතලයි කවි හැඟුම් නිති ඉහිරවයි.......

    ජයවේවා!!!

    ReplyDelete

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular