Saturday, November 26, 2016
ටෙලිවිෂණී!
දිනෙන් දින
තරුණවනටෙලිවිෂණී
අදහාගන්න බැරි සුන්දරී පුංචි ම සන්දියේ ගලිවරුත් මට පෙන්නුවා හා හා හරි හාව - වාගෙ මමත් උඩ පැන්නා නිරාහාරව ව සිටි රෑක එබී අල්ලපු ගෙදරට උඹ දෙස බැලූ මගෙ පොඩි දවස සුන්දර ම හිරු මඬල වී මට රැගෙන ආ මල්ගුඩි දවස මට තාම මතකය කල් ගෙවී නයිට්‍රයිඩර් ප්‍රේමයක් මට පෙන්නුවා එදා සිට මගේ හිත හැම රෑම පැන්නුවා කළු සුදු අතරමැද අලුපාට අතීතය දෙබෑවුණු එක රෑක වර්ණවත් නුඹෙ මුහුණ දැක ගන්න වැසූවෙමි පාඩම් පොත මහ රෑ එකොළහට
ඇවිදින් මැද සාලයට උණා දැමුවෙමි නුඹේ සළුපට අනුරාග ගිනි සිළුව වෛවර්ණ රූ සපුව නාභියත් වටකරන් නාගයෙක් පච්චයක පයෝධර වට පවා
සර්පයන් ඔතාගෙන බැලුවා ය මා දෙස ගොදුරක් දුටු කලෙක ළංවන හැපිනියක ලෙස සුරතින් ගිලිහුණාදුරස්ථ පාලකය බිම වැටි කුඩු වුණා
යෞවනයෙ ඉදිරිපිට...
Subscribe to:
Post Comments (Atom)
Top
සාමය උදාවන ගාසා තීරය
යුද්ධය යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...
Popular
-
Those were the observations of the 13th century poet-king, Parakramabahu 11 of Dambadeniya. He marveled at the beauty of disporting m...
-
ඉතිහාසය ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද දහම්ි පාසල දිවයිනේ ප්‍රථම දහම් පාසල වශයෙන් ඉතිහාසගත වී ඇත. එය ආරම්භ වූයේ කි‍්‍ර.ව. 1895 අ...
-
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ජා තියේ මුර දේවතාවන් වන ගුරුවරුන් නමදිමු ආචාර්ය භක්තිය උගන්වන්නා ආචාර්යවරයා වේ,භාශා ශාස්ත්‍ර පමණක් න...
-
ඉස්සරම ඉස්සර කාලෙ ඉතින් අපි සතියක් බල් ඉන්නව පත්තර මාම එනකන් චිත්‍ර කතා පත්තරේ කියවන්න.එතකොට මේ කාලෙ වගෙ සමාජ ජාල වෙබ් අඩවිවත්,අන්තර්ජාල...
-
කයිය කියල කියද්දි එක පාරටම ඔන්න අරූගෙ හෙන කයිය..ඌ හෙන කයිවාරු කාරය කියල මටත් බනීද මන්ද... වර්තමානය වන විට අතිතය කනපිට...
එදා ගුණය පිරි හරබර ටෙලිවිෂනී
ReplyDeleteහොඳා කියා කවුරුත් කීවේ තුටිනී
බදා මුදල අද බිස්නස් වන බැවිනී
මෙදා එගුණ කොහි ගියේද ටෙලිවිෂනී.......
ජයවේවා!!!