පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link
▼
සැගව ගිය හිමි රුව
අත්වැල බිදුණු පසු දිවියේ
වියලි පත් තටු අගින් මුදවා
සිදී ගිය දා ගත රැදුණු දිරි
කෙලෙස තනිවම සිටින්නේ
රන් හුයෙන් බැදි සිනිදු කෝමළ
සුරටහ ගොර හැඩි වෙලා අද
සිහි කරමි තුන යම අතීතය
කළ පින් මතක් කර දෙලොවට
කිරි සිදුණා ලැම පිදුව රතු ලේ
උරා බී දරු කැළ සැනසෙනු දැක බලා
සැගව ගිය හිමි රුව දෙනෙත් අසළ
ඇදුණේද උණු කදුළු අද බොද වෙලා
සඳ හිමි බැස ගියත් දුර ජීවන ගමනේ
ReplyDeleteවිඳ ගත නොහැකි දුක නුඹටත් දැනෙනවනේ
සිඳ බව බැම්ම පන්සිල් රැකගෙන සිතිනේ
අද දිවි ගෙවනු සිත සැනසෙයි නුදුරු දිනේ.....
ජයවේවා!!!