Monday, October 19, 2015

1900 බර ගනන්වල චිත්‍ර කතා පත්තර



ඉස්සරම ඉස්සර කාලෙ ඉතින් අපි සතියක් බල් ඉන්නව පත්තර මාම එනකන් චිත්‍ර කතා පත්තරේ කියවන්න.එතකොට මේ කාලෙ වගෙ සමාජ ජාල වෙබ් අඩවිවත්,අන්තර්ජාලයවත් ,දියුනු මුද්‍රිත මාද්‍යවත් තිබුනෙ නැහැනෙ ..එකම පිහිට පත්තර මාම.
එක එක වයසෙ අයට එක එක පත්තර තිබ්බ

( අන්තර් ජාලයෙ විසිරී තිබුන පත්තර ටිකක් එක තැනකට දැම්මෙ  ශ්‍රී ලන්කා ච්ත්‍ර කතා මුහුණු පොතේ පිටුවෙන්
අයිතිය් සම්පූර්නම එය සතුයි )

මේ විදියට තව ජාති පත්තර තිබුන.සමහර එව්ව හොරෙන් බලපු පත්තර.සමහර එව්වගෙ නම් මතකත් නැහැ,හොය ගන්නත් බැහැ..

නමුත් රසවත් සුන්දර අතීතයක් අපිට තිබුන කියන්න පුලුවන්.මොකද සතියක් බලන් ඉන්නව කියන්නෙ මහ පුදුම දෙයක් වුනත් ඉවසා සිටියෙමු.




පාසල් යන අයට

විජය පත්තරේ
විදුසර පත්තරේ වගේ දැනුම බෙදන ඒව
සිගිති
බුදු මිහිර
ජාතක කතා
මිහිර

තරුන වයසෙ මල් සරාලට  පත්තර

සිවුරස
ස්වර්ණ
මල්සර
සමනල
සම්පත
සුමිහිර
ප්‍රාර්ඨ්තනා
ස0කලන
තරුන් වයසෙ මල් සරාලට 
දසුන පත්තරේ.
ච්ත්‍ර මිත්‍ර
සිත්තර 
සත්සිරි
සතුට
මධුර
හිතවත
සත්මිණ
ජීවිතය
සිසිල
රසික
හීසර
වරුණ 
සත්වරුණ
සදූ
චිත්‍ර කතා
මවිත
හිතවත
සිකුරු
සදරැස
ස0රස
සුහද
සදා වාසනා





































තව තියෙනව කියල හිතෙනව මතක සහ සොයා ගත්ත ටික ඔයාලත් එක්ක බෙදා ගන්න කියල හිතුන