Monday, October 26, 2015

පතිවත ( නිසදැස් )


ඉපදුන දා සිට
පියාගෙනුත්
වැඩිවිය ආ කල
සහෝදරයන්ගෙනුත්
රැකවරණය තුළ
රැකගෙන
සුදුසු කල්හි
සුදුසු සහකරුවෙකුට පුදා
තම පරපුරට දායද කරන්න
ආරක්ශා කරන
පතිවත